නිරෝධායන නීති කැඩූ 665ක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

නිරෝධායන නීති කැඩූ 665ක් පොලිස් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 665ක් පොලිස් අත්අඩංගුවට

ගත වූ දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 665 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ වනතෙක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 66,668කි.

views

777 Views

Comments

arrow-up