SEP
21
නිරෝධායන නීති කැඩූ 509ක් අත්අඩංගුවට

පවතින නීරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ ගමන් කල පුද්ගලයින් 509 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 76,145ක් අත්අඩංගුවට ගෙන ඇත.
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.
732 Views
Comments