OCT
05
ඉන්දීය විදේශ ලේකම් අද ජනපති හමු වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද දින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
687 Views
Comments