මිලියන 65,700ක භාණ්ඩාගාර බිල් පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

මිලියන 65,700ක භාණ්ඩාගාර බිල් පත් වෙන්දේසියක්

මිලියන 65,700ක භාණ්ඩාගාර බිල් පත් වෙන්දේසියක්

මිලියන 65,700ක භාණ්ඩාගාර බිල් පත් වෙන්දේසියක් හෙට දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

 

 

මෙලෙස වෙන්දේසි කරන්නෙ දින 91න් කල් පිරෙන මිලියන 14,500ක බිල් පත්,දින 182කින් කල් පිරෙන මිලියන 20,000ක බිල් පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 31,200ක භාණ්ඩාගාර බිල් පත් බව මහ බැංකුව පවසයි.

views

694 Views

Comments

arrow-up