APR
04
යල කන්නයේදීත් ගොවීන්ට විශේෂ ආධාර

යල කන්නයේදී වී වගාව සඳහා අවශ්‍ය පොහොර සපයා ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20000 බැගින් හෙක්ටයාර 2 ක් දක්වා මූල්‍ය සහනාධාර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
224 Views
Comments