බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර ගෙන ආ සමාගමට වාරණයක්

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ රාජ්‍ය බැංකුවකට එරෙහිව ලංකා පොහොර සමාගම කල ඉල්ලීමකට අනුව , කොළඹ වානිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

 

ඒ අනුව අදාළ සමාගම් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා අදාළ රාජ්‍ය බැංකුවට කිසිදු ගෙවීමක් සිදු කිරීමට හැකිවන්නේ නැහැ.

 

 

චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට ඒ යටතේ ගෙවීම් ලබා ගැනීම ද මෙමගින් අත්හිටුවා තිබෙනවා.

views

735 Views

Comments

arrow-up