සෙල්ලම් කරමින් සිටි දරුවා ඇළට වැටී මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

සෙල්ලම් කරමින් සිටි දරුවා ඇළට වැටී මියයයි

සෙල්ලම් කරමින් සිටි දරුවා ඇළට වැටී මියයයි

මානිප්පායි වංකානි ප්‍රදේශයේ ඇලකට වැටී වයස අවුරුදු 6ක් වන කුඩා දරුවෙක් මියගොස් තිබේ.

 

ඊයේ(09) එම දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඇළට වැටී මිය යන්නට ඇතැයි පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ වංකානි ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි.

 

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

views

740 Views

Comments

arrow-up