ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන - වජිර අබේවර්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන - වජිර අබේවර්ධන

ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන - වජිර අබේවර්ධන

ලෝකයේ ජනගහණ අනුපාතය සමඟ සංසන්දනය කරන විට ලංකාව අද සිටින්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ පළවෙනි ස්ථානයේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(10) පැවසුවේය.

 

මෙවැනි අධි අවදානම් මොහොතක රට විවෘතකර තබාගෙන මිනිස්සුන් මැරීමට ආණ්ඩුවට තිබෙන අයිතිය කුමක්දැයි වජිර අබේවර්ධන මහතා එහිදී ප්‍රශ්න කළේය.

 

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැති අතර එහිදී වජිර අබේවර්ධන මහතා පැවසුවේ මෙම සාපයෙන් ගැලවීමට නම් දැන්වත් නිවැරදි වෙන්නැයි රජයට අවධාරණය කරන බවයි.

views

751 Views

Comments

arrow-up