AUG
03
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මිසිස් ශ්‍රී ලංකා තරඟාවලියේ සත්කාරකත්වය ඇමරිකාවට යයි

මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මිස් වර්ල්ඩ් (mrs.world) තරඟාවලිය ඇමරිකාවේදී පැවැත්වීමට එම තරඟයේ සංවිධායකයින් තීරණය කර ඇත.
එයට හේතු වී ඇත්තේ මෙරට මේ වනවිට පවතින කොවිඩ් වසංගත අර්බුදය හේතුවෙනි.
ඒ අනුව Mrs. World ජාත්‍යාන්තර තරඟයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙනු ඇති අතර
Mrs. World තරඟාවලියට මෙරටින් සහභාගීවීමට නියමිතව සිටින්නේ පසුගිය මිස් ශ්‍රී ලංකා තරගයේදී ද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පුෂ්පිකාද සිල්වා මහත්මියයි.
879 Views
Comments