කෝවිලේ වාර්ශික මංගල්‍යයට සහභාගී වූ 49කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කෝවිලේ වාර්ශික මංගල්‍යයට සහභාගී වූ 49කට කොරෝනා

කෝවිලේ වාර්ශික මංගල්‍යයට සහභාගී වූ 49කට කොරෝනා

කෝවිලක වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සහභාගි වූ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරී කාර්‍යාලය පවසනවා.

 

 

යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි මුරුගන් කෝවිලක උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 49 දෙනෙකු මෙසේ ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ.

 

 


වෛරසය ආසාදිත බවට තහවුරු වූ ආසාදිතයින් ප්‍රතිකාර වෙනුවෙන් යොමුකොට ඇති බවත් කෝවිලේ මංගල්‍යයට සහභාගිවූවන් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගනිමින් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

views

862 Views

Comments

arrow-up