ගල්කිස්සේ බාල වයස්කාර දැරිය අපයෝජනය කල ගායකයා හදුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ගල්කිස්සේ බාල වයස්කාර දැරිය අපයෝජනය කල ගායකයා හදුනා ගැනේ

ගල්කිස්සේ බාල වයස්කාර දැරිය අපයෝජනය කල ගායකයා හදුනා ගැනේ

කොළඹ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවති අතර වින්දිත දැරිය තමා ගායකයෙකු ලෙස සඳහන් කළ අයකු ඉතා පහසුවෙන් හදුනාගෙන ඇත.

 

 

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බාල වයස්කාර දැරියව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ උප පරීක්ෂකවරයා, හිටපු බැංකු කළමනාකරු සහ ගායන ශිල්පයා යන තිදෙනාව අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් මෙලෙස හදුනාගෙන ඇත.

 

 

මෙලෙස හඳුනා ගනු ලැබූ අතර ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ ළමා හා කාන්තා ලමා හා කාන්තා කාර්‍යංශය සහ පොලිසිය සිදු කරයි.

views

70493 Views

Comments

arrow-up