කොරෝනා බේත තියෙන්නෙ බැසිල් ලග

මෙම කොරෝනා වසංගතයට විසදුමක් දිය හැකි පුද්ගලයා මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ බවත් ඔහු පාර්ලිමේන්තු පැමිණීමත් සමඟ විපක්ෂය බියට පත්වී ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
පවතින ලෝක වසංගතයක් වන කොරෝනා මර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය විශාල උත්සහයක් ගනිමින්සිටින අතර බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා වලට විසදුමක් දෙය් යැයි විපක්ෂය බියෙන් සිටින්නෙ ඔවුන්ගෙ ජනප්‍රියතාවය නැති වන නිසා බවද ජගත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා වැඩ කළ නායකයෙකු බව ඔහු ඔප්පු කර ඇති බවද ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ජනපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද විශාල ශක්තියක් බව හෙතෙම පැවසීය.
1121 Views
Comments