JUL
27
හොඳටම කළ නැති නිසා කෞෂිව අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ තනතුරෙන් පන්නා දමයි

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කර සිටි මෝස්තර නිරූපිකාවක වන කෞෂි වෙඩිකාරආරච්චි එම තනතුරෙන් වහාම ඉවත් කර තිබෙනවා.
සති කිහිපයකට ඉහතදී මෙලෙස පත්කළ තනතුර හදිසියේම ඉවත් කළේ කුමන කාරණාවක් මතද යන්න තවමත් ප්‍රේහෙළිකාවක් බවයි ඇය පවසන්නේ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්‍යාල ආරංචි මාර්ග කියා සිටින්නේ එම පත්වීම සම්බන්ධයෙන් ඇයට අවබෝධයක් නොතිබීම මත ඇයව මෙලෙස එම තනතුරෙන් ඉවත් කළ බවයි.
මෙම පත් කිරීම නිසා අග්‍රාමාත්‍ය කාර්‍ය් මණ්ඩලය පවා නොසතුටින් සිටි බවත් වාර්තා වුණා.
1052 Views
Comments