අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අද කාලගුණය

අද කාලගුණය

සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ඇති වේ.

 

 


සබරගමුව , මධ්‍යම , බස්නාහිර පළාත්වල හා ඌව පළාතේ ස්ථාන කිහිපයකද වැසි ඇති වේ.

 

 


මධ්‍යම කදුකරය , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල බටහිර බෑවුමේ හා හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද කිලෝමීටර 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි අතර කිලෝමීටර 40 - 50ක් දක්වා තද සුළං දිවයින පුරා ඇතිවිය හැක.

views

599 Views

Comments

arrow-up