AUG
03
ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට අධිචෝදනා පත්‍ර භාර දෙයි

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද කැදවූ නඩුවට විත්තිකරුවන් ලෙස නම්කර සිටින ජීවක එදිරිසිංහ , නාලක එදිරිසිංහ , අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ විත්තිකරුවෙකු ලෙස ඊටීඅයි සමාගමද නම්කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා පත්‍ර භාර දී රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
නැවතත් සැප්තැම්බර් 8වන දින මෙම නඩුව කැදවීමට නියමිතය.
935 Views
Comments