ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලයි

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලයි

තිරුක්කෝවිල් පොලීසියට විසින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා ඇත.

 

 


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට භාවිතා කළ පරිගණක ඇතුළු උපකරණ රැසක් සමග පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි.

 

 


එතුමා වැඩිදුරටත් සදහන් කළේ එවැනි ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථාන හදුනාගැනීමට බුද්ධිඅංශ නිලධාරීන් යොදවා ඇති බවයි.

views

867 Views

Comments

arrow-up