ගතවූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 243 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ගතවූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 243 ක්

ගතවූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 243 ක්

මහනුවර දිස්ත්‍රික්කයේ ගෙවුණු පැය 24 ක කාලය තුළ නව කොවිඩ් 19 ආසාදිතයින් 243 ක් වාර්තාවිමත් සමඟ සමස්ථ ආසාදිතයින් ගණන 17,182ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

 

නව ආසාදිතයින් 243 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ රෝගීන් ගණන පහතින් 


අකුරණ - 111, 


මහනුවර නගරය - 30, 


වෙනත් - 14,

 
ගම්පොල - 12,


යටිනුවර - 12, 


හාරිස්පත්තුව - 11, 


පූජාපිටිය - 9, 


කුණ්ඩසාලේ - 9,


ගලගෙදර - 7,


මැදදුම්බර - 6


ගඟඉහළ කෝරළේ -4,


උඩුනුවර 4 


ගඟවට කෝරළේ - 3,


ගලහ - 3, 


පාතදුම්බර - 3, 


මැණික්හින්න - 2,


පාතහේවැහැට 2,


උඩදුම්බර - 1

views

788 Views

Comments

arrow-up