AUG
03
වටරැක බිහිසුණු අනතුරින් තුනක් මරුට

මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් මාස හතරක් වයසැති දරුවෙකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කුඩා බිළිදාගේ ආච්චි අම්මා සහ ත්‍රිරෝද රිථයේ රියැදුරා වන අතර පනාගොඩ ප්‍රදේශයේ ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයට යමින් සිටියදි මෙම අනතුර සිදුවී ඇත.
මියගිය බිළිඳාගේ මව තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
2964 Views
Comments