“QR එකට තෙල් මදි” - අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

“QR එකට තෙල් මදි” - අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක?

“QR එකට තෙල් මදි” - අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක?

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව බස් සංගම් පවසා ඇත.

 

කිව් ආර් ක්‍රමය යටතේ බස් රථ වලට ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට විරුද්ධව මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ තමන්ගේ සේවාව වෙනුවෙන් ලබා දෙන සලාකය මදි බවයි.

views

297 Views

Comments

arrow-up