JUL
28
පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය දිනක බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැති විරෝධතාවය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදීයි.
ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට ඇතුළුවීමට පෙර සමාජ මාධ්‍යට සජීවී වීඩියෝවක්ද මුදාහැර තිබෙනවා.
265 Views
Comments