නෝ ඩීල් ගම ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

නෝ ඩීල් ගම ඉවතට

නෝ ඩීල් ගම ඉවතට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ “නෝ ඩීල් ගම” එම ස්ථානයෙන් ඉවත් කිරීම්ට කටයුතු කර තිබේ.

 

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  මහතාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් එම ස්ථානයේ “මයිනා ගෝ ගම” නමින් මහජන විරෝධතාවයක් ආරම්භ කළ අතර පසුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වූ පසු එම ස්ථානය “නෝ ඩීල් ගම” ලෙස නම් කර මහජන විරෝධතාවයක් ආරම්භ කළහ.

views

289 Views

Comments

arrow-up