සෞඛ්‍ය සේවය සඳහා හෙට සිට යළිත් ඉන්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සෞඛ්‍ය සේවය සඳහා හෙට සිට යළිත් ඉන්ධන

සෞඛ්‍ය සේවය සඳහා හෙට සිට යළිත් ඉන්ධන

සෞඛ්‍ය සේවය සඳහා හෙට (15) දින සිට ඉන්ධන නිකුත් කිරීම යළි අරභන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

මීට පෙර සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කළ අතර පසුගිය සති 2ක තුළ එය නතර කර තිබුණි.

 

ඒ අනුව නැවතත් හෙට (15) දිනයේ සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කරන අතර යතුරුපැදියක් සඳහා ලීටර් 6ක් ද ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 8ක් ද මෝටර් රථයක් සඳහා ලීටර් 20ක් ද බැගින් ද වූ සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරයි.

views

269 Views

Comments

arrow-up