JUL
07
විරෝධතාකරුවන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක්

නීත්‍යානුකූලව රාජකාරියේ නිරත වූවන්ට බාධා නොකර සාමකාමීව උද්ඝෝෂණවල නිරත වන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඉල්ලා සිටිනවා.
භාෂනයේ හා සාමකාමීව රැස්වීමේ අයිතියට පොලිසිය ගරු කරන අතර එය ආරක්ෂා කිරීමටද පොලිසිය කැපවී සිටින බව එතුමා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
281 Views
Comments