JUL
07
පොලිසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට සහ අනිද්දා දෙදින තුළ කොටුවේ සහ පිටකොටුවේ පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කල ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා දැනුම් දුන්නේ කිසියම් අපරාධයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල පවතින බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
283 Views
Comments