ජා.ජ.බ. සහ ගෝල්‌ෆේස් අරගලකරුවන් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ජා.ජ.බ. සහ ගෝල්‌ෆේස් අරගලකරුවන් අතර හමුවක්

ජා.ජ.බ. සහ ගෝල්‌ෆේස් අරගලකරුවන් අතර හමුවක්

ජාතික ජන බලවේගය සහ ගෝල්පේස් අරගලකරුවන් අතර හමුවක් අද(07) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබෙනවා.


මෙම සාකච්ඡාව සඳහා පක්ෂ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය අනුර කරුණාතිලක යන අයද සහභාගී වී සිටියා.

views

272 Views

Comments

arrow-up