JUL
07
ඇමති මනුෂ හා කොරියානු තානාපති අතර හමුවක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හා කොරියානු තානාපති සන්තෝශ් වොන්ජි ජියොං මහතා අතර හමුවක් අද(07) පැවැත්වී තිබෙනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව සහ මෙරට සිටින ශ්‍රමබලකායට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණු වැඩසටහන් ලබාදීම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා කොට තිබෙනවා.
277 Views
Comments