ඉන්ධන බෙදා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න -ශ්‍රේෂ්ඨාධිකරණය -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ඉන්ධන බෙදා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න -ශ්‍රේෂ්ඨාධිකරණය -

ඉන්ධන බෙදා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න -ශ්‍රේෂ්ඨාධිකරණය -

මෙරටට ආනයනය කරන ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බෙදා හැරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරයි.

 

ඉන්ධන, ආහාර, විදුලිය, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටි කාලීන වැඩපිළිවෙලක් සකස් කිරීමට රජය වෙත නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (14) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර කිබේ.

 

views

348 Views

Comments

arrow-up