බොරතෙල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ(27) ඇමරිකන් ඩොලර් 105.30ක් එසේ සටහන්ව තිබූ අතර ඩබ්.අයි.ටී. වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 95.93ක් ලෙසයි.

views

251 Views

Comments

arrow-up