පූජ්‍ය හිග්ගොඩ සද්ධානන්ද හිමි අපවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

පූජ්‍ය හිග්ගොඩ සද්ධානන්ද හිමි අපවත් වෙයි

පූජ්‍ය හිග්ගොඩ සද්ධානන්ද හිමි අපවත් වෙයි

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අළුත්කුරු කෝරළයේ ප්‍රධාන සංඝනායක හැඳල පුරාණ විහාරාධිපති පූජ්‍ය හිග්ගොඩ සද්ධානන්ද හිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන තිස් වැනිදා සිදුකිරීමට නියමිතයි.

views

323 Views

Comments

arrow-up