කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයක්

කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයක්

මේ දිනවල කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයක් බහුලව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසයි.

                                                 

කොවිඩ් 19, ඩෙංගු හෝ වෙනත් වෛරස් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

 

මේ හේතුවෙන් මවුපියන් විසින් ළමයින් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

 

විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසූයේ පවතින කොවිඩ් අවදානම වර්ධනය වුවහොත් ඉදිරියේදී යළිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

views

267 Views

Comments

arrow-up