ජනතාවගේ විරෝධය හමුවේ බස් එකෙන් බහින්න වුණු ඇමති (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ජනතාවගේ විරෝධය හමුවේ බස් එකෙන් බහින්න වුණු ඇමති (VIDEO)

ජනතාවගේ විරෝධය හමුවේ බස් එකෙන් බහින්න වුණු ඇමති (VIDEO)

පෑලියගොඩ මැනින් වෙලදපොලේ  සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට ගමනාගමන පහසුකම් ඇති සලසා ගැනීමට මැනිං පොදු වෙළද පොළ හරහා පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කර තිබෙනවා.

 

අද මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

මෙහිදී නව මාර්ගයෙහි ගමන් කරමින් තිබූ බස් රථයකට ගොඩ වූ රාජ්‍ය අමාත්‍යවරයාට එහි සිටි මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

 

එම විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයාට බසයෙන් බැස යාමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

views

314 Views

Comments

arrow-up