නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ කිලෝ 5,3000ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ කිලෝ 5,3000ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ කිලෝ 5,3000ක් අත්අඩංගුවට

නීතිවිරෝධිව මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සහකළ වියළි කහ කිලෝ 5,300 කට අධික තොගයක් රැගත් යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට පත්ව තිබේ.

 

එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකුද එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් සිදුකළ මුර සංචාරයකදී අදාළ වියළි කහ තොගය සහිත යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.

views

845 Views

Comments

arrow-up