APR
11
යතුරුපැදියක් පදිකයින් දෙදෙනෙකුගේ ගැටීමෙන් කුරුණෑගල ප්‍රදේශයේදී මරණයක්

යතුරුපැදියක් පදිකයින් දෙදෙනෙකුගේ ගැටීමෙන් වීරඹුගෙදර, කලුගමුව හන්දිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් 57 හැවිරිදි කලුගමුව රන්මල්පොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් අද මිය ගියේය.
අනතුරින් තුවාල ලැබූ පදිකයින් දෙදෙනා, යතුරුපැදිකරු සහ පසු පැදිකරු යන අය රෝහල්ගත කරන අවස්ථාවේ මෙම පුද්ගලයා මියගිය බව පොලිසිය ප්‍රකාශ කොට සිටී.
211 Views
Comments