අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක් - මෙන්න කාලසටහන බලන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක් - මෙන්න කාලසටහන බලන්න

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක් - මෙන්න කාලසටහන බලන්න

අප්‍රේල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර තිබේ.

 

 

ඒ අනුව සාමාන්‍ය දුම්රිය සේවා වලට අමතරව මෙම විශේෂ දුම්රිය සේවා අප්‍රේල් 4 වැනිදා සිට 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

 

 

එම විශේෂ දුම්රිය සේවා කාලසටහන පහතින් දැක්වේ.

 

 

 

 

views

288 Views

Comments

arrow-up