ශාන්ත බණ්ඩාරට බන්දුලගේ වැඩ බලන්න අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ශාන්ත බණ්ඩාරට බන්දුලගේ වැඩ බලන්න අවස්ථාවක්

ශාන්ත බණ්ඩාරට බන්දුලගේ වැඩ බලන්න අවස්ථාවක්

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබෙන බව වාර්තා වේ.

 

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

views

215 Views

Comments

arrow-up