MAR
21
ගුරු මාරුවීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, දිවයිනේ සියලුම පාසල් වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබාදී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක බවයි.
විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් සියලු මාරු මෙලෙස ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
269 Views
Comments