ණය ලැබෙන දිනය ගැන අමාත්‍ය ෂෙහාන් හරියටම කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු වාරිකය මාර්තු 22 වැනිදා පමණ වන විට ලැබෙනු ඇති බවයි.
ඒ අනුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදලක් පළමු වාරිකය ලෙස හිමිවනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 2.9 ක ණය පහසුකම ලබා ගැනීමට අදාල අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාර්තු 20 වැනිදා ලබා දීමෙන් අනතුරුව ණය පහසුකම ශ්‍රී ලංකාවට හිමි වන බව වාර්තා වේ.
197 Views
Comments