චීනයෙනුත් ලංකාවට ණය ගන්න උදවු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

චීනයෙනුත් ලංකාවට ණය ගන්න උදවු

චීනයෙනුත් ලංකාවට ණය ගන්න උදවු

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය, එරට අපනයන ආනයන බැංකුව හරහා නිල වශයෙන් දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහය ලබාදෙන බවයි.

 

මෙම තීරණයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට තවත් පහසු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

197 Views

Comments

arrow-up