MAR
01
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු තානාපතිනියගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අනිවාර්ය සාධකයක් වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන් මහත්මිය කියා සිටී.
ඩොලර් බිලියන 11 ක් පමණ වන ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 2.8 ක් උපයා ගනු ලබන්නේ ඇමරිකාව වෙත කෙරෙන අපනයන හරහා බවද හෙළි කර සිටින ඇය ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්‍රධාන රටවල් වල සහය ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කොට සිටියා ය.
220 Views
Comments