කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මිය ගිය නිමල් අමරසිරිගේ අවමගුල අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මිය ගිය නිමල් අමරසිරිගේ අවමගුල අද

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මිය ගිය නිමල් අමරසිරිගේ අවමගුල අද

ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයාගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද දින නිවිතිගලදී සිදුවේ.

 

ඔහු සමඟ විරෝධතාවයට එක්ව සිටි අයෙක් ප්‍රකාශ කොට ඇත්තේ විරෝධතාවයෙන් අනතුරුව නැවතත් තමන් පැමිණි බස් රථය වෙත එමින් සිටින අතරතුර එම පුද්ගලයා රෝගාතුර වූ බවයි.

 

ඔහුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඔහුගේ ශරීර කොටස් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් අදාළ අංශ වෙත යවා තිබෙන බවද වාර්තා වී තිබේ

views

223 Views

Comments

arrow-up