MAR
14
හැටන් ප්‍රදේශයේ බිත්තර හිඟයක්

බිත්තර තොග සහ සිල්ලර මිලට අලෙවි කරන වෙළෙඳුන් බිත්තර වෙළෙඳාමෙන් ඉවත්වීම නිසා හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල බිත්තර හිඟයක් වාර්තා වේ.
ව්‍යාපාරිකයන් ප්‍රවෘත්ති අංශයට පවසන්නේ, රජයේ පාලන මිලට වඩා බිත්තර නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කිරීම හේතුවෙන් තමන් බිත්තර වෙළෙඳාමෙන් ඉවත් වූ බවයි.
199 Views
Comments