ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශිෂ්ඨ ජයග්‍රහණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශිෂ්ඨ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශිෂ්ඨ ජයග්‍රහණයක්

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ මෙහෙයුම් ආරක්ෂණ විගණනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම සාර්ථකව නිම කර තිබේ.

 

වසර දෙකකට වරක් සිදු කරන මෙය ගුවන් සේවා මෙහෙයුම් ආරක්ෂාව සඳහා වන ගෝලීය කර්මාන්ත ප්‍රමිතියක් වේ.

 

මෙහිදී ගුවන් මෙහෙයුම්, ඉංජිනේරු සහ නඩත්තු, මැදිරි මෙහෙයුම්, භාණ්ඩ මෙහෙයුම් ඇතුලු ක්ෂේත්‍ර අටක් විගණනයට ලක් වන අතර එම ක්ෂේත්‍ර අටම සාර්ථකව සමත් වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකිවූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත.

views

251 Views

Comments

arrow-up