මාර්තු මාසයේ වාර්තාගත සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ඇවිත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මාර්තු මාසයේ වාර්තාගත සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ඇවිත්

මාර්තු මාසයේ වාර්තාගත සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ඇවිත්

2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 125,495 ක් බව සඳහන් වේ.

 

රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වේ.

 

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කර සිටින්නේ, මෙම වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5 ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 02 දක්වා ඉහළ නංවා ඇති බවයි.
 

views

211 Views

Comments

arrow-up