ඇල්පිටියේ වත්තක වල දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ඇල්පිටියේ වත්තක වල දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් හමු වෙයි

ඇල්පිටියේ වත්තක වල දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් හමු වෙයි

ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තක වල දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (07) දහවල් ඇල්පිටිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

 

එම ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙක් පසුගිය 05 වනදා සිට අතුරුදහන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම මළ සිරුර එම තරුණයාගේ විය හැකි බවට පොලිසිය සැක පළ කර සිටී.

 

මෙලෙස සොයාගත් තරුණයාගේ මළසිරුර ඝාතනය කිරීමෙන් පසු වල දමන්නට ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

236 Views

Comments

arrow-up