භික්ෂු අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

භික්ෂු අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක්

භික්ෂු අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක්

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

 

භික්ෂු අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේලා කළ යෝජනාවක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ස්වාමීන් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාල නිකාය විනයට ද අවනත වන පරිදි සිදු කිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙයි.

views

227 Views

Comments

arrow-up