FEB
06
අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්.

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙන ලදී.
තවද, මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතාද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
222 Views
Comments