ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අභිනන්දන උළෙල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අභිනන්දන උළෙල

ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අභිනන්දන උළෙල

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ ප්‍රධාන අභිනන්දන උළෙල අද පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත් වේ.

 

උන්වහන්සේට "සාහිත්‍ය ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්ම රක්ෂිත" ගෞරව නාමය සමග බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමනු ලැබුවේ ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වය විසිනි.

 

ඊට අදාල අක්ත පත්‍රය පසුගියදා මල්වතු පාර්ශවීය උපෝසථාගාරයේදී මල්වතු මහනාහිමියන් විසින් ප්‍රදානය කර තිබේ.

views

295 Views

Comments

arrow-up