වැඩබලන ජනාධිපතිගෙන් සහන වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

වැඩබලන ජනාධිපතිගෙන් සහන වැඩසටහනක්

වැඩබලන ජනාධිපතිගෙන් සහන වැඩසටහනක්

ආර්ථික පීඩනයට ලක්ව සිටින ජනතාවගේ ජීවන බර අවම කිරීමේ අරමුණින් ඉන්ධන, ගෑස් සහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

 

අද (16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

views

288 Views

Comments

arrow-up