ඇමති ධූරයෙන් සහ පක්ෂයෙන් බන්දුල ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

ඇමති ධූරයෙන් සහ පක්ෂයෙන් බන්දුල ඉවත් වෙයි

ඇමති ධූරයෙන් සහ පක්ෂයෙන් බන්දුල ඉවත් වෙයි

ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවයි.

views

288 Views

Comments

arrow-up