අගමැති නිවස අසලදී නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

අගමැති නිවස අසලදී නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහර දෙයි

අගමැති නිවස අසලදී නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහර දෙයි

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පූද්ගලික නිවස ආසන්නයේ වාර්තාකරණයේ නිරත වෙමින් සිටියදී ඇති වූ නොසන්සුන් තත්ත්වයකදී පොලිස් විශේෂ කාර්යය බලකාය නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දී ඇත.

 

 

එම මාධයවේදීන්ව රෝහල්ගත කිරීමට එම ස්තානයට ගිය නිවුස් ෆස්ට් නිලධාරීන්ටද පහර දී ඇති බවට වාර්තා වේ.

 

 

පහර කෑමට ලක්වූ සියලු මාධ්‍යවේදීන්  දෙනා මේවන විට රෝහල් ගත කර තිබේ.

views

275 Views

Comments

arrow-up